Show Artists :

Category: Sinhala Movies

Ranja Sinhala Full Movie

Added on: 2015 Feb 3
Views: 841
Description
Ranja Sinhala Full Movie.
අසාධාරණයට එරෙහිව නැවතත්........

රන්ජා නැවතත් අසාධාරණයට එරෙහි වේ.Ranja Sinhala Film.
වන් ෂොට්, ලීඩර් හෙවත් සිංහල සිනමාවේ අවසාන සුපිරි තරුව ලෙසින් හඳුන්වන රන්ජන් රාමනායක නැවතත් අයුක්තියට අසාධාරණයට එරෙහිව කළ එලි බැස තිබේ.
ඒ සුනිල් ටී නිෂ්පාදනයෙන් සුදෙශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂනය කරන නවතම චිත‍්‍රපටය වන රන්ජා චිත‍්‍රපටයෙනි.