Show Artists :

Category: Sinhala Movies

King Hunther Sinhala Full Movie

Added on: 2016 Oct 23
Views: 1,143
Description
King Hunther – කිංහන්තර් Sinhala Full Movie

Director: ජයප්‍රකාශ් සිවගුරුනාදන්
Actors: විජය නන්දසිරි
Producer: ධම්මික සිරිවර්ධන
Composer: ජනනාත් වරකාගොඩ, මහේෂ් දෙණිපිටිය
Release Date: 2011.05.27

Story Line: සතුරු ආක්‍රමණයක් අභිමුව රජුන් සහ රාජ්‍යය ගලවා ගැනිමේ අටියෙන් සැබෑ රජු වෙනුවට රෑකඩ රජෙකු යොදවා සතුරා නොමඟ යවා සැබැ රජුන්ව කාලය හරහා නිද්‍රාවකට පත්කර අනාගතයට යැවීමට රජුගේ පුරෝහිතයන් හා සෙන්පතියන් සැරසේ.සතුරන් ඉදිරියේ පලා යාමට අකමැති වු සැබෑ රජු සියල්ලන්ටම හොරෙන් යුධ පෙරමුණට යයි.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා අහේතුක නැමති රෑකඩ රජු සදාකාලික නිද්‍රාවට පත් වේ.වසර 340 ඇවෑමෙන් ඔහු පැමිනෙන්නේ වර්තමාන ලෝකයටයි.21 වැනි සියවසට ආගන්තුකයෙක් වු ඔහු කරනා කියනා අපුර්ව දෙයින් කින් හන්තර් වර්ණවත් වෙයි...

Small Description

විපරිත ලෝකයේ අභියෝග අතරින් තමන්ගේ රජවීමේ සිහිනය සැබෑ කරගන්න වෙර දරනා රූකඩ රජෙකුගේ අපූරු කතාවක්

king hunther sinhala full movie, king hunther full movie, king hunther sinhala movie, sinhala films, comedy.