Show Artists :

Category: Sinhala Movies

Anithya Sinhala Full Movie

Added on: 2015 Feb 3
Views: 1,270
Description
Anithya Sinhala Full Movie
Anithya – අනිත්‍යා....The Sad Love Story......!
Small Description about Anithya Sinhala Full Movie.

මේකෙ කතා නායකයා තමයි මිලාන් තම පෙම්වතිය වන චේතන එතෙර රටකදී මිය ගිය පුවත දැනගන්නා මිලාන් සැරසෙන්නේ තමන්ගේ ජීවිතයටද නැවතීමේ තිත තබන්නටය. ඒ මොහොතේම එකම පාලමෙන් පැන සියදිවි නසා ගන්නට සැරසෙනු යුවතියක් මිලාන්ගෙන් ජීවිතය ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ය. මේ ආගන්තුක තරුණිය; කෞෂි සමඟ කුළුපඟව ඇය සමඟ ජීවිතය බෙදා ගැනීමට තීරණය කරන මිලාන්ගේ ඊළඟ නවාතැන්පල බවට පත් වන්නේ කොෂිගේ කුලී නිවෙස යි.
කෙසේ වුවත් මේ අලුත් ආදර කුමන අයුරින් වේ ද? මිය ගිය පෙම්වතියට මොකද උනේ? අනිත්‍යා (Anithya) චිත්‍රපටය නැරඹීමෙන් මේ ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත.